Ella is the most famous city among tourists due to the nature and the climate as well as for train journeys. I came to ella after few years as we were at Little Adam’s peak in 2014 and Blue water pond exploring in 2016.
Flying Ravana, dual Zip Line at Ella | |
Ella is the most famous city among tourists due to the nature and the climate as well as for train journeys. I came to ella after few years as we were at Little Adam’s peak in 2014 and Blue water pond exploring in 2016. |
Neighbor of Knuckles trail, Kandasamigala | |
We have noticed this mountain long time ago on our way to Knuckles peaks from Bambarella side and again we have noticed this on our way to Kotagaga falls from Rangala side. |
Beauty of Thangappuwa to Corbet’s Gap Road | |
As per my view Thangappuwa is the most beautiful village rather than Meemure. Because this innocent village still under traditional and village life style. |
Quick hike to Waduwa Ketu Gala | |
When I was travelling to Dambulla for Yakkuragala hike I was suddenly saw this small rock and quickly turned to the sub road and parked the bike at the nearest house. |
Dumbanagala Expedition | |
Once we are searching for a new destination we come across about the giant solider at Corbet’s Gap. The name of that giant is Dumbanagala (Dumen bara kanda). |
බෙරගල කන්දේ යක්ෂයාගේ ආසනය, Devil’s Seat | |
හපුතලේ කන්ද නොහොත් හල්දුම්මුල්ල බෙරගල පසුකොට හපුතලේ දක්වා ඇති බදුලු මාර්ගයේ එම කොටස ඉතා අසීරු හා දුර්ග ගමනක් බව ආදි කරත්ත කවිවල පවා සඳහන්ය. |
පුංචි කෝච්චිය නුවරඑළියට ගිය පාර දිගේ | |
දුම්රිය සේවය යනු ලංකාවේ බොහෝ දෙනෙක් භාවිත කරන ප්‍රවාහන සේවය වන අතර කොතෙකුත් අඩුපාඩු දුර්වලතා තිබුණද අදටත් අප රටේ දුම්රිය පද්ධතිය ඉතාමත් සුන්දර ඉසව් වලින් ගමන් කරන බව ලොවක් පරසිදු වූ සත්‍යයකි. බ්‍රිතාන්‍ය ආණ්ඩු සමයේ ඉදිවූ මෙම දුම්රිය පද්ධතිය තුළ සුන්දරත්වයේ අග්‍රගණ්‍ය නිමැවුම වනුයේ උඩරට දුම්රිය මාර්ගයයි. |
Scenic hike to Uda Radella Mountain | |
Uda Radella is a mountain situated at the west border of Nuwaraeliya. It’s located near Shanthipura and reaching to it was very easy. We noticed this mountain on our first visit to Great Western long time ago and then we saw the edge of this mountain near Nanuoya and Radalla. |
The longest single mountain range in Sri Lanka, DELL | |
කඳු, හෙල්, නිම්න, තැනිතලා, පතන, දිය ඇළි, උමං, ගුහා ආදී සොබා නිර්මාණ රාශියක් පිරුණු මේ ලක්බිම සැබවින්ම සුන්දරය භූමිකම්පා, ගිනිකඳු රහිත මේ පොළොව විවිධ දේශගුණික තත්ත්වල පිරුන කුඩා දිවයිනකි. ඉන් මධ්‍යම පළාත යනු රටේ අතිශය සුන්දර ඉසව්වකට දෙස් විදෙස් කවුරුත් පිළිගන්නා මතයකි. |
වලාකුළු වලට උඩින් ඉන්න යමු පරවියන්ගල | |
බෙලිහුල් ඔය යනු ලංකාවේ තිබෙන තවත් නුවරඑළියක් වැනි කඳු, දියඇලි, නිම්න හා මීදුම් යායන් පිරුණු නගරයකි. බෙලිහුල්ඔය දැවැන්තයින් වන වංගෙඩිගල, බලතුඩුව හා ගොම්මෝලිය කඳු අතර කරට කර ගැටෙන අනෙක් කඳු ත්‍රිත්වය නම් පරවියන්ගල, හාවාගල සහ නැග්රුක් කඳු වේ. |
Alugal Kanda Expedition (1809m) | |
Alugal Mountain is one of my dream targets on this year. Hence I was finding several routes and paths to conquer this mountain easily. Before this expedition I have climbed some of nearby mountains to have understood about Alugal kanda. |
Visit to Ibbankatuwa Megalithic Tombs | |
මීට අවුරුදු 125,000 ඉහත දී මෙ රට ආදිතම මානව ජනාවාස පැවති බවට සාධක බුන්දලම හා යාල සිට ඉරණමඩු හරහා විල්පත්තුව දක්වා වැටී ඇති වෙරළබඩ වැලි කඳු ආශ‍්‍රිත ව කළ පර්යේෂණ මගින් තහවුරු වී ඇත. |