නකල්ස් යනු රක්ෂිත වනාන්තරයකි. මධ්‍යම කඳුකරයේ උතුරු සීමාව තුළ පිහිටි මෙම රක්ෂිතය හෙක්ටයාර් 22000 කින් පමණ සමන් විතය. එහි සාම්ප්‍රදායික කුඹුරු ගොවිතැන ජීවනෝපාය කර ගත් ගම්මාන 50කට අධික ගණනක් පවතින අතර ස්වාභාවික නිර්මාණ රාශියක් පිරී රමණීය භූමි ප්‍රදේශයකි.