I was waiting for a long holiday to travel around Siyabalanduwa as there are so many places in the list of mine to be visited & it is not worthy to travel Siyabalanduwa for a one day hike & return back on the same day.
ගෝවින්ද හෙළ | Westminister Abbey | |
I was waiting for a long holiday to travel around Siyabalanduwa as there are so many places in the list of mine to be visited & it is not worthy to travel Siyabalanduwa for a one day hike & return back on the same day. |
Ibbagamuwa-Kotagala / ඉබ්බාගමුව-කොටගල (520m) hike | |
Kotagala (520m) is a mountain situated closer to Ibbagamuwa. We had a day hike to enjoy the surrounding view from Kotagala |
Naththandiya to Kochchikade Rail hike (17Km) | |
When I stepped foot in Chilaw few years ago I wanted to do a complete rail hike along Puttalam rail line and my main intentions were to complete the stretch along Puttalam district. |
A long waited hike-Kiribathgala (950m) | |
Year and Month 2018 December 01st Number of Days One Crew 03-Keshan, Chathura and Myself Accommodation N/A Transport Not applicable Activities By bus, Hiking and Three wheeler Weather Hiking and Photography Route Colombo->Rathnapura->Dela (දෑල) ->Uda Erabedda (උඩ එරබැද්ද)-> Uda Erabedda temple->Kiribathgala (කිරිබත්ගල)->Back in same route->Colombo Tips, Notes and Special remark First bus from Rathnapura to […] |
One day hike to Bana Samanala Gala (2010m) | |
Bana Samanala Gala (2010m) is a fascinating rock situated at Peak wilderness. This is our successful one day journey to Bana Samanala Gala. |
Little Everest in Sri Lanka, Kehelpothdoruwegala | |
එවරස්ට් නම් වූ ලෝකයේ උසම කන්දට තරමක් සමාන ලෙසින් පිහිටා ඇති සේම ලංකාවේ දිගම නම සහිත කන්ද වන කෙහෙල්පොත්රුදෝවේගල තරණය යනු නකල්ස් ක්‍රියාදාම තෝතැන්නේ ප්‍රධාන ඉසව්වකි. උසින් මීටර් 1485 ක් පමණ වන මෙම කන්ද ලංකාවේ කඳු අතර උසින් 64 වන ස්ථානයේ පසුවෙයි. නකල්ස් දකුණු හා ගිනිකොන මායිම වන මෙම කන්ද තරණය සඳහා අපි උඩුදුම්බර බලා පිටත් වුණෙමු. |
Highest point (493m) and highest waterfall of Colombo district | |
This a short account of highest mountain and waterfalls of Colombo district. |
Full coverage on Velangolla Plain and Yahangala | |
නකල්ස් යනු රක්ෂිත වනාන්තරයකි. මධ්‍යම කඳුකරයේ උතුරු සීමාව තුළ පිහිටි මෙම රක්ෂිතය හෙක්ටයාර් 22000 කින් පමණ සමන් විතය. එහි සාම්ප්‍රදායික කුඹුරු ගොවිතැන ජීවනෝපාය කර ගත් ගම්මාන 50කට අධික ගණනක් පවතින අතර ස්වාභාවික නිර්මාණ රාශියක් පිරී රමණීය භූමි ප්‍රදේශයකි. |
Kotagaga Seven Falls hunt | |
First I need to explain about a mistake that someone created in Google maps. In google maps Kotagaga fall chain named as “Garandi Falls”. |
Exploring Kosgolla Mountain range and Galpadihela | |
බුලතා යනු යෝධයකු බව ලංකාවාසී බොහෝ දෙනෙක් දකිති. එදවස විසු රජතුමන්ගේ අවධානය ගනු වස් මෙලෙස විශාල ප්‍රදේශයක් කළු ගලින් වට කොට වැවක් තැනූ අතර එය අද අප හඳුන්වන්නේ සොරබොර වැව නමිනි. |
Camping at Alugallena | |
දුමෙන් බර මිටියාවත නොහොත් දුම්බර මිටියාවත ලෙස නම් කළ හෙක්ටයාර 22,000 ක පමණ භූමි වපසරියකින් යුත් නකල්ස් වනපෙත ලංකාවේ අතිශය වැදගත් රක්ෂිත වන පියසකි. |
Rawanagala, the Rawana’s Airport | |
රාමායනය කථා පුවතේ එන පරිදි රාවණා රජු යනු බල සම්පන්න රජකෙනෙකු වේ. නමුත් රාමායනය කථා පුවතේ රාවණා දුෂ්ටයාගේ චරිතයට ඇද දමා ඇති මුත් රාවණා රජු පිළිබඳ ගවේෂණය කරන ලාංකික විද්වත්හු ඔහුව දේශයේ අසමසම රජකෙනෙකු ලෙස සැළකූහ. එ් මන්දයත් ඔහු සතුව පැවැති බලය හා තාක්ෂණික දැනුමේ සන්නද්ධභාවය නිසාය. ලංකාවේ පළාත් සියල්ලම තුළ රාවණා රජු සම්බන්ධ කුමන හෝ ස්ථානයක් ඇති අතර වර්තමානය වනවිට රාවණා රජු පිළිබඳ කතිකාවත දැඩි ලෙස සමාජගත වී හමාරය. දඬුමොනරය යනු ලෝක ඉතිහාසය තුළ ගුවනින් ගමන් ගත් ප්රථම වාහනය වන අතර මෙකී දඬුමොනරය එලෙස ගුවනින් ගමන් කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධ ගුවන්තොට පිළිබඳ විවිධ මතවාද හා ජනප්‍රවාද ගොඩනැගී ඇත. ලංකාවේ බොහෝ දෙනෙක් නොදන්නා එවැනි ගුවන්තොටක පැහැදිලි ලක්ෂණ සහිත ඉසව්වක සැඟවුණු අභිරහස් සොයාගිය ගමනක විස්තර මෙසේය. |