![]() |
Copyright Notice: Please obtain permission from the author before duplicating, re-publishing or adapting content of a trip report |
![]() |
Be a responsible traveler! Watch this video before you hit the road! Download Video: MP4|3gp |
![]() |
Do you like to contribute a Trip Report? learn how to or download template and start straight away! |
Year and Month | February, 2010 |
Number of Days | Four Day Trip |
Crew | 4 Manju, Jayaneththi, Piyumal, Sumith.(between 20-40 years of age) |
Accommodation | Camping
|
Transport | Mitsubishi 4DR5 Jeep |
Activities | Wildlife, Photography |
Weather | Excellent, sunny |
Route | Piliyandala -> Horana -> Rathnapura -> Udawalawa -> Thanamalwila -> wellawaya -> Monaragala -> Siyambanduwa -> Pothuwil-> Panama -> Okanda -> Kumana Park and return on the same route |
Tips, Notes and Special remark |
|
Author | sumith |
Comments | Discuss this trip report, provide feedback or make suggestions at Lakdasun Forum on the thread |
පිළියන්දලින් රාත්රී 11 ට පමන පිටත්වූ අප උදෑසන 9 පමණ වන විට පොතුවිල් මුහුදු මහා විහාරයට ලඟා වුනෙමු. කුමන පිවිසුමට ලඟාවන විට දහවල් 12 පමණ විය. එතැනින් දිවා ආහාරය ගත් අප අපේ පළමු දින නවාතැන වූ කුඹුක්කන් ඔය හෙරලිගස් ආර බලා පිටත් වුනෙමු. කුමන පිවිසුමෙන් ඇතුල්වූ අප බාගුර පිටිය, කුමන විල්ලුව, මඩමතොට පසු කරමින් 23 පමණ දුර ගෙවා හෙරලිගස් ආරට ලඟා වුනෙමු. රාත්රී ආහාරය පිළියෙල කර දණක් පමන කුඹුක්කන් ඔය ජලයේ බැස ඇතිවන තුරු නා ගතිමු.
පසුදින වනොද්යානයේ විවිධ ස්ථාන නැරඹීමට ගියෙමු. දුටුවන්ගේ නෙතට කඳුලක් නන්වන දසුනක් වූයේ බඹරගස්තලාව පුදබිමේ සැත්පෙන බුදුපිළිම වහන්සේට නිදන් හොරුන් විසින් කරතිබූ හානිය දුටු විටය.
එදින අපගේ නවාතැන වූයේ මෝය කට කඳවුරු බිමයි.
තෙවන දින ඔකඳ දේවාලය කුඩුම්බිගල ආරණ්ය සේනාසනය හා අවට සංචාරය කල අපගේ නවාතැන වුයේ කුඩුම්බිගල වැව අසල විශාල ගල් තලාවයි. මෙම ස්ථානයේ ලැගුම් ගැනීමට අවසර ලබාගැනීමට අවශ්ය නොවේ. අවශ්යකනම් කුඩුම්බිගල විශ්රාම ශාලාවේ ලැගුම් ගැනීමට පුලුවන
සිව්වන දින කුඩුම්බිගලින් පිටත්වූ අප කොළඹට පැමිනෙන විට රාත්‍රී 8 පමණ විය
අප සමග එක්වූ මංජු මෙවැනි සඳහා ඉතා අත්දැකීම් බහුල පුද්ගලයෙකි. විෂේශයෙන් කැබිලිත්ත දේවාලයට යන ගමන් සඳහා විශාල අත්දැකීමක් ඔහු සතුය. 0770694475 දුරකථනයට කතාකර ඔහුගේ සහයෝගය ලබාගත හැක