Google
Custom Search
  • Home
  • Images
  • Wallpapers
  • Attractions
  • Trails
  • Tools & Tips
  • Forum
  • Contact Us
  • Trips

Trip Reports Archive » By Length » One Day » Kumarun Penna Gala/ Remuna Kanda Hike – 150m

Kumarun Penna Gala/ Remuna Kanda Hike – 150m

Copyright Notice: Please obtain permission from the author before duplicating, re-publishing or adapting content of a trip report
Be a responsible traveler! Watch this video before you hit the road! Download Video: MP4|3gp
Do you like to contribute a Trip Report? learn how to or download template and start straight away!
Tags & Author Archive

Anda Dola, Anguruwathota, Kumariyan Penna Gala, Remuna Kanda, One Day, Dry Zone, Mountains, Culture, History, Hiking, 2020, Archaeology, Forest Reserve, Road Trip, Rock Climbing, Trekking

Author: Ranshan Fernando (196 Trips)

Ads by Google
Year and Month  18-January-2020
Number of Days  One
Crew  02
Accommodation  N/A
Transport  Motor Bicycles
Activities  Hiking, Nature Exploring, Photography, Sightseeing
Weather  Good
Route  Colombo -> Bandaragama -> Anguruwatota Road -> Anguruwatota Junction ->
Remuna -> Kumariyan Penna Gala
Tips, Notes and Special remark
      • Carry enough water
      • Do not try in rainy days
      • Ask the directions from local
      • Do not disturb to the villagers
      • Do not litter
      • Leave only footprints
Related Resources  None
Author  Ranshan Fernando
Comments Discuss this trip report, provide feedback or make suggestions at Lakdasun Forum on the thread

  • Kumarun Penna Gala/ Remuna Kanda Hike – 150m

When I wanted to do a small hike on a half-day of a Holiday Nirosh suggest a hike around in his area. It was a small mountain situated in Remuna near Anguruwathota. I left from Moratuwa and met Nirosh at Bandaragama and we proceed along the Panadura – Anguruwathota road and quickly reached to Remuna village. It is called Kumarun Penna Gala (කුමරුන් පැන්න ගල) and there was a story behind that name.

However, when I checked it in Metric Maps, it marked as “Remuna Kanda” (රෙමුණ කන්ද) and height about 149.05m. We came to the trailhead where the name board established and then after passing the Anda Dola (ආඳා දොළ) we have to go along the rocky staircase and it was not difficult as the footpath is fully clear. It took a few minutes and we came to the top of the mountain. As long as in my memory this is the shortest mountain that I have climbed and the view also good. Even then height is very small we had a good view of the entire area.

රයිගම්පුර ජනප්රේවාද -රුපු ඔද තෙද බිදි පෙරමුණ, රෙමුණ කුමරුන් පැන්න ගල

ගම්පල රජ කල තුන්වන වික්ර‍මබාහු රජුගේ නැගනිය ජයසිරි දේවියයි. ඇගේ එකගෙයි සැමියන් වූයේ ප්ර්භූරාජ මහා අලකේෂ්වර, දෙව්හිමි ඈපා (වීරබාහු) හා අර්ථනායක යන සොයුරන්ය. ඇගේ පුතු වූ පස්වන බුවනෙකබාහු සිය සම පීතෘ වරුන්සේ මේ තිදෙනාවම සැලකීය.
ක්රිෙ.ව 1372 දී පස්වන භුවනෙකබාහු නමින් මේ කුමරා ගම්පළ රජවේ. එතුමා ක්රිේ.ව 1392 දක්වා ගම්පළ රජකර ඇත.

සගම සෙල්ලිපිය හා ලංකාතිකයේ ලිපිය මේ රජුගේ පාලන සමයට අයත්ය. මයුර සංදේශය මෙම රජතුමන්ට සුභ පතා රචනා කර ඇත. මයුරයේ 21, 67,69 කවින්හී මෙතුමා ගන කියවේ. එමෙන්ම අස්ගිරි තල්පතතේ යුව රජ පදවිය දැරුවේ දේව මංත්රීේ යුවරජ වීරබාහු ලෙස සඳහන් කර ඇත. මෙම යුව රජ හෙවත් ඈපා වනාහී රජුගේ සම පිතෘ වරයින්ගෙන් අයෙකු වන දෙව්හිමි ඈපාය.

ජයසිරි බිසවගේ මරණයෙන් මතු මෙම දෙව්හිමි වීරබාහු නැවත විවාහ වූ අතර ඔහුව විජය හා තුන්යස නමින් දරුවන් දෙදෙනෙකු විය. ප්ර භූරාජ මහා අලකේෂ්වරයන්ද නැවත විවාහවූ අතර ඔහුට කුමාර අලකේෂ්වර නම් පුත්ර්යෙක්ද එක් දියැණියකද විය. මෙම දියණිය විවාහ වූයේ සොළී සම්භවයක් සහිත ශෛව බක්තිකයෙක් සමගය. හෙතෙම වීර අලකේෂ්වර නමින් හැඳින්විය. හෙතෙම රයිගම හමුදාවේ සේනාධිපතීත්වය දැරීය.

ප්ර්භූරාජ මහා අලකේෂවරයන්ගේ මරණයෙන් පසු ක්රිව.ව 1386දී, 13වන අලකේෂ්වර ලෙසින් රයිගම හා කෝට්ටේ යන බල ප්රෙජද්ශවල බලයට පත්වූයේ ඔහු පුත් කුමාර අලකේෂ්වරයානන්ය.

සද්ධර්මරතනාකරයේ මේ රජු පිළිබඳව දැක්වේ.
කෙසේ නමුත් රජ පැමිණ වසරක් ගත වීමටත් මත්තෙන් වීර අලකේෂ්වර පස්දුන් කෝරළයේ සිට කැරැල්ලක් මෙහෙය වයි. මෙම කැරැල්ල මැඩලීමට කුමාර අලකේෂ්වර ගඟෙන් එතෙර සේනා මෙහෙයවයි. ජනශ්රැාති අනුව වරකාගොඩ රජමහා විහාරය පවතින ස්ථානය ආසන්නයේ මේ දෙපිරිස අතර යුද්ධය ඇරබේ. මේ යුද්ධයෙන් ජය හිමිවූයේ කුමාර අලකේෂ්වරට වූ අතර වීර අලකේෂ්වර බෙන්තර ගඟ දෙසට පසුබසියි.

කුමාර අලකේෂ්වර රජු යුද්ධයට පැමිනෙන විට සිය අගබිසව ඇතුළු රාජකීය කාන්තාවන් නවතා ආවේ රයිගම ප්රාධානතම බලකොටුව වූ රෙමුණ බලකොටුවේය. මෙහිදී ගිවිස ගත්තේ පණ්විඩ කරු රතු ධජයක් රැගෙන එන්නේ නම් කුමරු යුද්ධය ජය ලැබූ බවත්, කලු ධජයක් රැගෙන එන්නේ නම් කුමරු යුද්ධයෙන් පරාජය වී ඇති බවත්ය. සිය බිසවට පුංචි විහිලුවක් කරන්නට සිතූ කුමාර අලකේෂ්වයානන් මද දුරක් කලු ධජය ඔසවාගෙන විත් පසුව නැවත රතු ධජය ඔසවා ගෙන එන්නට උපදෙස් දුන් බව කියැවේ. තවත් මතයකට අනුව පණිවිඩ කරු ජය පැන් බී රැගෙන විත් තිබුනේ කලු දජයක් බවය. තවත් මතයක් අනුව පණිවිඩකරුව අතරමගදී මරා දමා වෙනත් විර අලකේෂ්වරගේ සගයෙක් කලු ධජය රැගෙන විත් ඇත.

මේ කොයිහැටි වේවා කලු දජය ඔයවාගෙන එන පයින්ඩ කරු දුටු බිසවුන් වහන්සේ ඇතුළු රාජකීය කාන්තාවෝ සොලී සම්භවයක් ඇති වීර අලකේෂ්වරයානන්ට හසුවීමට වඩා මරණය යහපති යැයි සිතා රෙමුණ බලකොටුවේ මහා පර්වත මස්ථකයෙන් පැන සිය දිවි නසා ගත්තේලු.කුමාර අලකේෂ්වර බලකොටුවට පැමිණෙන විට සිදුවූ විනාසය දැකකම්පිතව තමන්ද එම මහා පර්වත මස්තකයෙන් පැන සියදිවි හානි කර ගත්තේලු. එදවස පටන් කුමාර අලකේෂ්වර හෙවත් කුමරුන් පැන්න ගල ඒ නමින් හදුන්වති.

රෙමුණ කුමරුන් පැන්න ගල පර්වතය පවතිනුයේ රයිගම් කෝරළයේ මුංවත්ත බාගේ පත්තුවේය. වත්මන් පාලන බෙදීම් අනුව මදුරාවල ප්රා ෙද්ශීය ලේකම් බල පෙදෙසට අයත්ය. හොරණ කලුතර මාර්ගයේ යාල හංදියට මෙහායින් රෙමුණ කුමරුන් පැන්න පර්වත රාජයා විරාජමානව ඇත.

රෙමුණ යන්නෙහි අරුත පෙරමුණ යන්නෙන් බිදී ආවක් බව කියවේ. රෙමුණ ශේෂ කෙන්ද ඇසුරේ රයිගම් කෝරළයේ දුර්ගමය බලකොටු තැනීය. මෙහි පිහිටීම අනුව සතුරු ආක්රණමණයකදී හොඳින් හාස්පස පෙනේ. ජල දුර්ග මඩ දුර්ග ඇති කිරීමට පහසුය. රෙමුණ බලකොටුවට සහය පිණිස රයිගම සේනාවේ ඇත් පංති නැවතූ ගාලක් පැවති බව කියවේ. අදටත් ඒ පෙදෙස හදුන්වන්නේ ඒ නමිනි. රෙමුණ වැවෙන් නැගෙන දිවර ගෙන අස්වැද්දූ කුඹුරු යායෙන් මෙමබලකොටුවට සේවා සැපයූවන් නඩත්තු කරන්නට ඇත.

එමෙන්ම රෙමුණ බලකොටුව වනාහී රයිගම් රාජධාණි යුගයටත් එහා යන්නාවූ ශේෂ කන්දක් මුල්කර ගත් සුප්රමසිද්ධ දුරගමය බලකොටුවකි. මහා විජයබාහු රජ වත්මන් පැල්මඩුල්ල අසල චුන්ණසාලයේ සිට සේනා මෙහෙයවමින් බලංගොඩ, රත්නපුරය ජය ගනිමින් කලු ගග පහළට පැමිනෙන්නට විය. ඔවුට බාදාවක් ලෙසින් පැවතියේ ලෝකේෂ්වර නම් රුහුණේ අධිපතියාගේ සේනා සිටි හිරණ්යමමළයේ රෙමුණ බලකොටුවය. මහා විජයබාහු රජ රෙමුණ බලකොටව ජය ලබා මළය රටට හා මායා රටට අධිපතිවූ බව කියවේ. මෙම හිරණ්යජ මළයේ රෙමුණ බලකොටුව පිළිබඳව මහා වංශයේ 55-62 ගාථාවෙන් විස්තර වේ.

පසුකාලයේදී විජයබාහු රජ පරසතුරන්ට විරුද්ධව සේනා යැවූ එක් මර්ගයක් සංධිස්ථානයක හිරණ්යවමළයේ රෙමුණ බලකොටුව පිහිටීයත එවකට රුහුණේ සිට රජරට දක්වාවූ මහා මාර්ගයක් මේ රෙමුණ බලකොටුවට ඔබ්බෙන් විය. මහා පරාකුමබාහු රජුගේ යුධ විස්තරයේද රෙමුණු හා හිරණ්යෙමළය සම්බන්ධ බව ඇතැමුන්ගේ මතයයි.

කෙසේ නමුත් කුමරුන් රෙමුණ බලකොටු පර්වතයෙන් පැන සිය පණ හානි කරගත් පසු වීර අලකේෂ්වර පැමිණ පහසුවෙන්ම 14වන අලකේෂ්වර ලෙසින් රයිගම රජවිය. වර්තමානයේද මෙම පර්වතය මස්තකයේ දිය පහසුව සඳහා යොදාගත් ශෛලමය පොකුණ පවතී. පර්වතය පාමුල වෙල්යායේ ඇතැම්විට පර්වතය වටාවූ දිය අගල පවතින්නට ඇතැයි සැලකේ.

GPS Location – 6.671399, 80.064092

Mountain is marked on Metric Map

Google Terrain View of it

Satellite view with the Anda Dola

Mountain Range

Destination

Name Board

The Mountain Range

Path to follow

Forest patch

Nice area for a Staircase

Footpath

Reaching to the top

Nature creations

Nature

Here is the open sky

Some ruins

Surrounding view

Small obstacles

Bit dried

Rocky Plain with Modern day Sel-lipi

Paddy fields over the Neboda road

Nearby School

More views

Remuna area

More targets far away over the Kalugaga area

Top of the Mountain

Rocky Plain

Surrounding

Height is small but view is larger

Towards the rest of the district

Bo leave

Nirosh took the lead of the hike

More views

Something started to do

Might be started and stopped

Walking around the mountain

Good for camping also

Remains of rain water

Footpath

Anda Dola

Thank you for reading !


Sobasiri Team
©

Copyright 2020 Lakdasun.org - Please obtain permission from the author before duplicating, re-publishing or adapting content of a trip report

Best Viewed with Minimim Horizontal Resolution of 1024 Pixels | Site Tested for IE7, Firefox and Chrome