Google
Custom Search
  • Home
  • Images
  • Wallpapers
  • Attractions
  • Trails
  • Tools & Tips
  • Forum
  • Contact Us
  • Trips

Trip Reports Archive » Trips Filed Under Adam’s Peak

  • Page 1 of 4
  • 1
  • 2
  • 3
  • 4

Today's Most Viewed

  1. Gal Koth Kanda (631m) ගල් කොත් කන්ද 14 views
  2. Two days in Heaven (Madulsima to Pitamaruwa) 12 views
  3. දෙහෙනකන්දෙන් සිරිපා කරුණාකර උඩමාලිබොඩෙන් බැස්සෙමු (Sri Pada from Dehenakanda to Udamaliboda)... 12 views
  4. Camping on Dolukanda (600m) 11 views
  5. Scenic Peacock Hills (1518m) + Kadiyanlena & Galboda Waterfalls 10 views
  6. Camping at Gawarawila plains 9 views
  7. Waterfalls of Colombo District 9 views
  8. Knuckles Duwili Eli through Walpolamulla – The Most Wanted trip of the year 9 views
  9. Knuckles Doowili Eli from Etanwala-Walpolamulla and return to Rambukoluwa. – Mapping the Dream Trek 8 views
  10. First Ever Camping at “Haritha Kanda”, Bogawanthalawa 7 views

This Week's

  1. Knuckles Duwili Falls in and out / නකල්ස් දූවිලි ඇලි 53 views
  2. Dhanigala / Kandegama the Alien Mountain 53 views
  3. දෙහෙනකන්දෙන් සිරිපා කරුණාකර උඩමාලිබොඩෙන් බැස්සෙමු (Sri Pada from Dehenakanda to Udamaliboda)... 47 views
  4. Gombaniya /ගොම්බානිය (1906m)-Highest of Knuckles mountain range 45 views
  5. Nuwaragala the castle with a heavenly pond! 43 views
  6. Camping on Dolukanda (600m) 40 views
  7. Alagalla mountain hike (1140m) 38 views
  8. Two days in Heaven (Madulsima to Pitamaruwa) 36 views
  9. Trekking from Bambarella to Meemure with hiking Wamarapugala (වමාරපුගල) (1551m) 36 views
  10. Camping at Kelebokka 360 view point…. 35 views

This Month's

  1. Camping on Dolukanda (600m) 173 views
  2. Nuwaragala the castle with a heavenly pond! 130 views
  3. දෙහෙනකන්දෙන් සිරිපා කරුණාකර උඩමාලිබොඩෙන් බැස්සෙමු (Sri Pada from Dehenakanda to Udamaliboda)... 110 views
  4. Two days in Heaven (Madulsima to Pitamaruwa) 103 views
  5. Gombaniya /ගොම්බානිය (1906m)-Highest of Knuckles mountain range 102 views
  6. කුවේණි විජයට දෙස් තැබූ යක්දෙස්සා ගල (Yakdessagala 540m) 99 views
  7. Dhanigala / Kandegama the Alien Mountain 96 views
  8. Knuckles Duwili Falls in and out / නකල්ස් දූවිලි ඇලි 96 views
  9. First Ever Camping at “Haritha Kanda”, Bogawanthalawa 94 views
  10. Hiking Kabaragala – The Highest Peak of Dolosbage (1506 M) 89 views

All-Time

  1. Two days in Heaven (Madulsima to Pitamaruwa) 45,625 views
  2. Aliyawetunaela Hike – 1665m (අලියාවැටුණඇල) 32,047 views
  3. Camping trip to Meemure – One of the best trips ever!!! 30,091 views
  4. Bathalegala (Bible’s Rock) 798m 26,981 views
  5. Chariot Path of Ravana & Sitha on top of Piduruthalagala range and James Taylor’s Loolecondera! 25,815 views
  6. Waterfalls of Colombo District 24,832 views
  7. Scenic Hike to Wangedigala 19,051 views
  8. සබරගමුවේ ආදරවන්තයන්ගේ කන්ද (Paraviyangala) 19,014 views
  9. ගලේ බණ්ඩාර දෙවියන්ගේ අඩවියේ පිහිටි රාවණා රජු මල දවස රජුට ජනතාව ගරු බුහුමන් දැක් වූ ස්තානය (යහන්ගල/Yahangala 1220m)... 18,260 views
  10. Great Western (6th highest mountain in Sri Lanka- 2212m) Once in a life time HIKE! 17,495 views

Wife’s first Pilgrimage of Sripada in the off-season

This is the first time that my wife visited peak wilderness for the pilgrimage of holy foot-print. We had this on a poya day as the Uda Maluwa is open on poya days. We headed to Hatton by night mail the previous day and we have arranged a van to pick up us from there and to Nallathanniya for Rs.3,500/-. We started our hike in the dawn and slowly we were able to reach the summit at 12 noon and fortunately, the Uda Maluwa was open for worship.

මහා වැස්සෙන් පිරුණු සමනල අඩවියේ දියවර

This is to show the rare beauty of Peak Wilderness forest reserve under heavy storm an rainy season. All of these photos and videos were taken during the off season by few of members at සමනල කන්ද රසික එකමුතුව. They were able to experienced this amazing views during their journey which was had unexpected situation like this. You can see the beauty of Siripa trails from this report asyou don’t need to get this physical experience as it is rare and dangerous.

The beginning of Sobasiri Team, Seven Falls Expedition

This the beginning of the SOBASIRI TEAM which is the combination of Me, Akila, and Malith, and later we welcomed Nirosh and Madusanka in 2014. This is not my very first adventure journey as I have started my adventure life in 2008 by visiting waterfalls around Kalutara area with my home town friend Jerom.

Novice Sri Pada Journey along the hardest routes / උඩමාලිබොඩ-දෙහෙනකන්ද හරහා කෝඩු සිරිපා වන්දනාව

This is about Kodu Sri Pada pilgrimage along two hardest routes: Udamaliboda and Dehenakanda.

Paduruthalagala (පැදුරුතලාගල ) Hike – 1485m

සමනළ වන මැද නටබුන් සොයා ගිය අපි මීළඟට ගියේ තවත් අපූරු ස්ථානයකට. ඒක කන්දක්. මහ කළු ගල් පර්වතයකින් හෙබි විශාල කන්දක් වන එය සමනළ කන්දට පෙනෙන්නේ තවත් කන්දක් සමගින් හාවී කඳු වැටියක් ලෙසයි. සමනළ කන්ද යනු ශ්‍රී ලංකාව ලෝකයට ගෙන ගිය සලකුණයි. මන්ද අතීතයේ අරාබි මුහුද හා ඉන්දියන් සාගරයේ යාත්‍රිකයන් මෙම අරුම පුදුම කන්ද දැක අප සශ්‍රීක ගොඩබිමට ගොඩවැදුණු බව නොරහසකි. අද අප සමනළ අඩවියේ හුදෙකලා වූ කන්දක් සොයා ගෙන ගියේ අතීතාවර්ජනයක්ද සමගිනි.

My First Pilgrimage to Sripada in 2011

Sripada (Adam’s Peak) is currently my favorite destination in Sri Lanka. I still remember that I had 2-3 opportunities to go to Sripada in 2003 and 2006, but I was afraid to go there as I asked that there are about 10-15km to be walked. At that time as I am a school student I don’t have any interest to go there. But soon after my adventure life began in 2010, I was planning to go there with my parents and sisters as they also need to have that experience.

Mahamuni Mountain (2060m), the 2nd highest in Peak Wildness Sanctuary

සමනල රක්ෂිතය යනු වචනයේ අර්ථයෙන්ම නම කියූ සැණින් ලංකාවේ ඕනෑම කෙනෙකු හඳුනන ඉසව්වක ඓතිහාසික වශයෙන් සේම ආගමික වශයෙන් දැඩි භක්තියක් වැදගත්කමකින් හෙබි සමනල රක්ෂිතයේ උසම කන්ද වනුයේ බුදුරජාණන් විසින් සිරිපතුල පිහිටවනු ලැබූ සමනළ කන්දය. මීටර 2243 ක් පමණ උස සමනල කන්දට පමණක් දෙවන වන මීටර 2060 කට ආසන්න උසින් යුත් රක්ෂිතයේ දෙවැනි උසම කන්ද සොයා පසුගිය වියළි සමයේදී අපි රක්ෂිතයට අවතීර්ණ වුණෙමු. නමක් නොමැති මෙම කන්දට අප විසින් නම් තැබුවේ මහමුණි කන්ද යනුවෙනි. මන්ද කන්ද පාමුල පිහිටි මහමුණි කෝවිල නිසාවෙනි. 

Erathna Route Cleaning by සමනල කන්ද රසික එකමුතුව

සති තුනක වගේ කාලයක් තුල සංවිධානය වුනු අපගේ මෙම වැඩසටහන අපි හිතුවටත් වඩා හොදට සාර්ථක වුනා. උතුම් ගෞතම ශ්‍රී පාදස්ථානයට සහ සමනල වනපෙතට ආදරය කරන පිරිසක් ලෙස මෙම එකමුතුව හරහා එකතු වුනු අපි ලබන සතියේ පොහොය දිනෙන් එළඹෙන 2019/2020 සිරිපා වාරය උදෙසා අපෙන් යමක් කිරීමට කතිකාවක් ගොඩ නැගුනු හෙයින් අප විවිධ මුලාශ්‍ර හරහා අපිට කරන්න පුළුවන් සුදුසුම සහ පලාදයිම වැඩේ මොකද්ද කියලා හොයද්දි තමයි අපිට කුරුවිට එරත්න මාර්ගයේ පවතින මුලික පහසුකම් වැඩි දියුණු කිරීම සහ ශ්‍රමදානයක් සිදු කිරීමට අදහස ජනිත වුනේ. මේ සඳහා අප නිවැරදි ලෙස රාජ්‍ය අංශ හරහා පැමිණිය යුතු නිසාවෙන් අපගේ සහයට ශ්‍රීපාද සේවා මහජන සෞඛ්‍ය පරීක්ෂක ප්‍රදීප් මහතා හා සම්බන්ද වීමට ලැබුනා.

හරිත කන්ද, බෝපත්තලාව – Haritha Kanda Hike

ලංකා සිතියමේ මැද පිහිටා ඇති ලෙස දැවැන්ත වනාන්තර ප්‍රදේශයක් සලකුණු කොට ඇත. එය ඔබ අප දන්නා සමනල රක්ෂිතයයි. එලෙසම නැගෙනහිර කොටස හෝටර් නැත්ත වන පියසයි. බැලූ බැල්මට එකම වනරොදක් ලෙස පිහිටා ඇති මෙම ප්‍රදේශ දෙක තුළ පවතින්නේ එකිනෙකට වෙනස් තත්ත්වයන් වේ. සමනල රක්ෂිතය දැවැන්ත ශාක හා ජෛව විවිධත්ව​ෙයන් පිරි ප්‍රදේශයක් වන අතර හෝර්ටන්තැන්න ඊට හාත්පසින්ම වෙනස් ශාක සම්භවයක් හා කාලගුණික රටාවක් පිරි ප්‍රදේශයකි.

Last day of Sri Pada season-2019

Sri Pada season begins with a procession to carry Sadhathuka Karanduwa, idol of God Saman and jewelries from Pelmadulla to Sri Pada Maluwa. After six months these sacred items are carried back to Pelmadulla by procession. This is my experience of last day at Sri Pada.

Sri Pada-Battulu Oya-waterfall trail

Sri Pada Battulu Oya waterfall trail is a different experience to worship sacred peak. We have come across 12+ waterfalls in this route.

බත්තුලු ඔය දිගේ සිරිපතුලට (Battulu Oya-Paradise-Sri Pada trail)

They are six acceptable routes to reach most sacred mountain of the world-Sri Pada / Adam’s peak. This is the seventh route along Battulu Oya from Fishing hut.

  • Page 1 of 4
  • 1
  • 2
  • 3
  • 4

Copyright 2019 Lakdasun.org - Please obtain permission from the author before duplicating, re-publishing or adapting content of a trip report

Best Viewed with Minimim Horizontal Resolution of 1024 Pixels | Site Tested for IE7, Firefox and Chrome