කඳු, හෙල්, නිම්න, තැනිතලා, පතන, දිය ඇළි, උමං, ගුහා ආදී සොබා නිර්මාණ රාශියක් පිරුණු මේ ලක්බිම සැබවින්ම සුන්දරය භූමිකම්පා, ගිනිකඳු රහිත මේ පොළොව විවිධ දේශගුණික තත්ත්වල පිරුන කුඩා දිවයිනකි. ඉන් මධ්‍යම පළාත යනු රටේ අතිශය සුන්දර ඉසව්වකට දෙස් විදෙස් කවුරුත් පිළිගන්නා මතයකි.