මේ වන විට මුහුණුපොත තුළ ප්‍රබල වශයෙන් ජනප්‍රිය ස්ථානයක් බවට පත්ව ඇති සංචාරක ඉසව්වක් වන බලංගොඩ හුණුගල් පොකුණු පද්ධතිය සොයා පසුගිය දිනක අප ගොඩවැදුණේ හුණුගල් සහ හිරිලඹ පිළිබඳ එම ප්‍රදේශයෙන් තවත් විස්තර සොයාගනු පිණිසය. තවද පාරිසරික වැදගත්කමින් යුතු මෙවැනි ඉසව් නිසි වැඩපිළිවෙළක් යටතේ උචිත ලෙස සමාජගතවීමේ අවශ්‍යතාව වගේම මෙවැනි සුන්දර ඉසව් සංචාරක සන්ධිස්ථාන වශයෙන් නියාමනයන් තුළ පවත්වාගෙන යාමේ වැදගත්කම පිළිබඳවද අපි වැඩිදුරටත් සොයා බැලුවෙමු.