ලංකා සිතියමේ මැද පිහිටා ඇති ලෙස දැවැන්ත වනාන්තර ප්‍රදේශයක් සලකුණු කොට ඇත. එය ඔබ අප දන්නා සමනල රක්ෂිතයයි. එලෙසම නැගෙනහිර කොටස හෝටර් නැත්ත වන පියසයි. බැලූ බැල්මට එකම වනරොදක් ලෙස පිහිටා ඇති මෙම ප්‍රදේශ දෙක තුළ පවතින්නේ එකිනෙකට වෙනස් තත්ත්වයන් වේ. සමනල රක්ෂිතය දැවැන්ත ශාක හා ජෛව විවිධත්වෙයන් පිරි ප්‍රදේශයක් වන අතර හෝර්ටන්තැන්න ඊට හාත්පසින්ම වෙනස් ශාක සම්භවයක් හා කාලගුණික රටාවක් පිරි ප්‍රදේශයකි.